ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 307
blotched
1. a. පැල්ලම් සහිත
2. පුල්ලි වැටුණු
3. Bot. පුල්ලි සහිත
blotchy
a. පැල්ලම් සහිත
bloting
blotter
n. තීන්ත පොවනය
blotting paper
1. n. තීන්ත පොවන කඩදාසිය
2. n. තෙත් කඩදාසි
3. n. තෙත් කඩදාසිය
4. Aes. බ්ලොටිං කඩදාසිය
blotting-paper
blottings
blotto
blouse
1. ඉහිල් හැට්ටය
2. ලෝගු හැට්ටය
3. n. ස්ත්රීන්ගේ හැට්ටය
4. n. හැට්ටය
blow
1. vt. ඉහඳ දමනවා
2. n. ඝාතය
3. v. තප්පුලනවා
4. ධමකය
5. ධමනය කරනවා
6. පතුර
7. n. පහර
8. n. පහර ගැසීම
9. Aes. ප්රහාරය
10. v. පිටකරනවා
11. vt. පිපෙනවා
12. vt. පිඹිනවා
13. Civ. පිඹිල
14. Aes. පිඹීම
15. n. පීඩාව
16. vt. පුරවනවා
17. vt. පුරසාරම් කියනවා
18. n. වැදීම
19. n. විනාශය
20. vt. ශබ්ද කරනවා
21. n. සුළං පිඹීම
22. vt. සුළං වදිනවා
23. vt. සුළං හමනවා
24. n. සුළං හැමීම
25. vt. සුළඟින් ගෙනයනවා
26. vt. හති දමනවා
27. n. හදිසි අලාභය
28. n. හදිසි විපත
29. v. හමනවා
30. n. හැමීම
31. v. හුළඟට යනවා
blow fly
vt. ඉහඳ මැස්සා
blow gas
Che. ධමනී වායුව
blow off
Civ. පහරනවා
blow out
vt. නිවනවා
blow over
vt. පහව යනවා
blow up
1. v. පිපිරී විනාශ වෙනවා
2. v. පුපුරනවා
3. vt. පුපුරවා විනාශ කරනවා
4. Aes. විශාලනය
blow-back
1. ආ-පසු ගැස්ම
2. ආපසු ගැස්ම
blow-hole
blow-up
1. පුපුරුවා හරිනවා
2. විශාලන කරනවා
3. විශාලනය
blowdown
blower
1. Phy. ධමකය
2. ධමනකරය
3. n. ධමනය
4. Art. ධමනිකරය
5. Phy. ධමනිත්රය
6. n. ධමනිය
7. Phy. ධමනීකරය
8. Phy. පුඹුව
9. n. හුළංනළය
blowing
1. Civ. ධමනය
2. Civ. පිඹිලීම
3. n. පිඹීම
4. Art. පිලිස්සීමේදී පිපිරී වැටීම
5. n. සුළං හැමීම
6. n. සුළඟ
blowlamp
n. ධමනී ලාම්පුව