නිවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ගින්න නැති කරනවා; උෂ්ණය නැති කරනවා; සිසිල් කරනවා; ඇල් කරනවා.
2. ක්රි. සන්සිඳුවනවා; වූපසමනය කරනවා;
3. ක්රි. නිර්වාණය අවබෝධ කරනවා; නිවන් දකිනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ගිනි ආදිය නැති කරනවා/ උණුසුම අඩු කරනවා/ සංසිඳුවනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. cool
2. vti. damp
3. vt. extinguish
4. v. quench
5. vt. slake
6. vt. blow out
7. vt. put out