පහරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පහරදෙනවා ; ගහනවා.
2. ගාවනවා ; ස්පර්ශ කරනවා.
3. රිදවනවා ; රුජා ඇතිකරනවා.
4. උදුරාගන්නවා ; කොල්ල කනවා.
5. විහිදනවා ; දික්කරනවා.
6. මලපහ කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. ක්‍රි. මලපහ කරනවා/ විහිදනවා (පා. පසාරෙති) 2. පහර දෙනවා/ ස්පර්ශ කරනවා/ රිදවනවා/ කොල්ලකනවා (පා. පහරති සං. පහරති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. defecate
2. v. plunder
3. vt. void
4. Civ. blow off