සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2494
පහර දීමට රැක සිටීම
1. n. ambuscade
2. n. ambush
3. n. ambushment
පහර දීමට සුදුසු
a. offend
පහර දීමට සූදානම්
a. offend
පහර දුන්නා
v. struck
පහර දෙන
adj. attacking
පහර දෙනවා
1. v. assail
2. v. assault
3. v. assay
4. v. attack
5. attacking
6. v. bemaul
7. vt. biff
8. v. buffet
9. vi. castigate
10. v. charge
11. v. cudgel
12. vti. knock
13. vt. lambaste
14. vt. pommel
15. vti. slash
16. vti. strike
17. vti. whack
18. vt. whap
19. vt. whip
20. vt. whop
21. vt. zap
22. vt. set upon
පහර දෙන්නා
පහර පිට පහර දෙනවා
v. batter
පහර ලැබූ
a. stricken
පහර වළකනවා
vt. parry
පහරක් වළකනවා
vt. repel
පහරකින් විස්මයට හෝ කම්පනයට පත් වූ
පහරට පහර
පහරණය
Civ. flashing
පහරදීම
1. Soc. assault
2. n. assay
3. n. attack
4. n. charge
5. n. offense
6. n. offensive
7. n. rush
පහරදෙනවා
1. vt. come upon
2. vt. lay hands on
පහරනවා
පහරුගානවා
vti. scratch
පහරුව
Law. press
පහරෙහි ප්රධාන වේගය
n. brunt
පහල උසාවිය
Soc. lower court
පහල වාටිය
n. hemline
පහල සීමාව
Soc. lower limit
පහලින්
Aes. below