ධමනිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. හෘදය වස්තුවේ සිට ශරීරය පුරා රුධිරය ගෙන යන රුධිරවාහිනී විශේෂය (=artery).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශරීරයේ රුධිරය ගෙන යන නාළය (පා. සං. ධමනි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. arterial
2. n. artery
3. a. bloodthirsty
4. n. blower