සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2087

ධනේශ්වර පන්තිය

Soc. bourgeoisie

ධනේශ්වර වන්තා ග්‍රහණය

embourgeoisement

ධනේශ්වරය

bourgeoisie

ධනේශ්වරයා

n. millionaire

ධනේශ්වරවාදය

Log. capitalism

ධනේශ්වරවාදියා

Log. capitalist

ධනෝ පායන

earning

ධනෝපායන

a. earning

ධමකය

1. blow
2. Phy. blower

ධමනකරය

blower

ධමනය

1. n. blower
2. Civ. blowing

ධමනය කරනවා

blow

ධමනි

Med. arterial

ධමනි බිත්ති ඝනවීම

arteriosclerosis

ධමනි හා සම්බන්ධ

a. arterial

ධමනික නායකය

Med. ductus arteriosus

ධමනිකරය

Art. blower

ධමනිකාව

n. arteriole

ධමනිත්‍රය

Phy. blower

ධමනිය

1. n. arterial
2. n. artery
3. a. bloodthirsty
4. n. blower

ධමනිය තුළ වූ

a. intravenous

ධමනී ජාරඨ්‍යය

Psy. arteriosclerosis

ධමනී දෘඩතාව

Psy. arteriosclerosis

ධමනී පිළිබඳ

n. vascular