සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2086

ධනවාදී ඒකාධිපතියා

n. fascist

ධනහීන

Law. destitute

ධන්වියා

Law. capitalist

ධන්‍ය

1. Med. cereal
2. a. lucky

ධන්‍යය

Law. estate

ධනාත්මක

Soc. positive

ධනාත්මක ඉතා ප්‍රබලව යටකරගෙන සිටීම

overwhelmingly

ධනාධිකාරී

n. financier

ධනාරෝපය

Law. enrichment

ධනාලය

treasury

ධනීයයා

Law. positivist

ධනීයවාදය

Law. positivism

ධනු

1. n. bow
2. n. sagitarius

ධනු රාශිය

n. sagittarius

ධනු ශිල්පය

n. archery

ධනුර්ධයා

n. bowman

ධනුර්ධරයා

1. n. archer
2. n. bowman

ධනුර්වේදය

n. archery

ධනුවේදය

n. archery

ධනුශ්ශිල්පය

n. archery

ධනුෂ්පදාහය

Med. iritis

ධනුෂ්පය

Psy. iris

ධනේශ්වර

1. Mng. bourgeois
2. Aes. bourgeoise
3. a. capitalistic

ධනේශ්වර ක්‍රමය

Soc. capitalism