සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2085
ධනපතිවාදය
n. capitalism
ධනපතිවාදය පිළිබඳ
a. capitalistic
ධනපතීන්ගේ ආණ්ඩුව
n. plutocracy
ධනය
1. n. asset
2. n. capital
3. n. fortune
4. n. gold
5. n. lucre
6. n. money
7. Soc. property
8. n. resources
9. n. riches
10. n. substance
11. n. wealth
ධනය ඇතිව සිටිනවා
vt. afford
ධනය උසස් කරනවා
vt. aggrandize
ධනය නිසා උඩඟු
n. purse-proud
ධනයට අධිපති ක්වේරයා
n. mammon
ධනයෙන් අධිපතියා
n. magnate
ධනයෙන් ආඩ්යවූ
a. plutocratic
ධනයෙන් බලවත් පුද්ගලයා
n. plutocrat
ධනලෝභය
ධනවත්
1. adj. affluent
2. a. opulent
3. a. princely
4. a. rich
5. a. ritzy
6. a. wealthy
7. a. well-heeled
8. a. well-off
ධනවත් කරනවා
vt. enrich
ධනවත් පන්තිය
n. jet set
ධනවත් පොහොසත්
a. well-to-do
ධනවත් බව
n. wealthiness
ධනවත්තු
n. wealth
ධනවතා
n. man of means
ධනවතුන්ගේ ආණ්ඩුවේ සාමාකයා
n. plutocrat
ධනවතුන්ගේ විතය
n. highlife
ධනවාද
Soc. capitalism
ධනවාදය
n. capitalism
ධනවාදියා
n. capitalist