ධනවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රටක නිෂ්පාදන මාර්ගවල අයිතිය පුද්ගලයන් සතු ව තබා ගැනීමේ ආර්ථික ක්‍රමය; ධනේශ්වර වාදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පෞද්ගලික ධනවතුන්ගේ ආධිපත්‍යය බලපවත්වන අර්ථක්‍රමය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. capitalism