ධන්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ධනය ලැබීමට වාසනාව ඇති; ධනවත්; වාසනාවන්ත; භාග්‍යසම්පන්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. cereal
2. a. lucky