ධනු

dhanu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දුන්න; චාපය.
2. නා.ප්‍ර. පැරණි දුර මිනුමක්; දුනු මිටේ දිග; හතර රියන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දුන්න/ එනම් ලග්නය (පා. සං. ධනු)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දුන්න.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දුන්න, ධනු.
√ දි. යාවනෙ, ඉල්වීමෙහි, ධනීයති, ඉල්වයි. (පි. 327)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bow
2. n. sagitarius

Digital Pāḷi Dictionary