සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2088

ධමනී ලාම්පුව

n. blowlamp

ධමනී වායුව

Che. blow gas

ධමනීකරය

Phy. blower

ධමනීපාකය

n. phlebitis

ධමනීය

Med. arterial

ධමිත

Civ. blown

ධර

1. n. holder
2. n. learned

ධරණකය

1. Psy. stapes
2. stirrup-bone

ධරණිය

1. n. earth
2. Soc. territory

ධරණී ප්‍රදේශය

Soc. territory

ධරණීයතාව

sustainability

ධරණීවාදය

Soc. territorialism

ධරමාන

a. living

ධරය

1. n. bracket
2. n. fulcrum

ධරයා

1. n. holder
2. n. learned

ධර්තයන් හා හොරුන් පිළිබඳ

picaresque

ධර්ම

norms

ධර්ම ග්‍රන්ථ

Soc. scriptures

ධර්ම ග්‍රන්ථමාලාව

n. canon

ධර්ම දූත මෙභෙය

n. mission

ධර්ම දූතයා

n. apostle

ධර්ම දූතික

1. a. apostolic
2. a. apostolical

ධර්ම දේශනය

vi. sermon

ධර්ම නීතිය

n. canon law