ධරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක් උසුලන හෝ දරා සිටින දෙය.
2. (පාරිභා.) නා. ලීවරයක ස්ථාවර ව පිහිටි තැන; විවර්තනිය හෙවත් දරා සිටින ලක්ෂ්යය.