ධර

dhara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උසුලන, දරන, දරා සිටින (ශිල්ප ශාස්ත්‍රාදිය) මනා සේ ධාරණය කර ගත්.
2. වි. එක දිගට ඇදහැලෙන ද්‍රව්‍ය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උසුලන; දරන (පා. සං. ධර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දරන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පතිට්‍ඨායං, ප්‍රතිෂ්ඨාවෙහි, ධරති, පිහිටවයි.
√ භු. ධාරණෙ, දැරීමෙහි, ධරති, දරයි.
√ භු. සුණුකිරීමෙහි, නිද්ධරති, සුණුකරයි.
√ චු. ධාරණෙ, දැරීමෙහි, ධාරෙති, ධාරයති, දරයි. (පි. 328)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. holder
2. n. learned

Digital Pāḷi Dictionary