ධාරා
dhārā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ජලධරාව; තද දිය පහර; තලය හෝ මුවහත (ආයුධයක).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ප්රබන්ධ, කඩු ආදීන්ගේ මුවහත්, වර්ෂාධාරාව. (පි. 328)
Digital Pāḷi Dictionary
- dhārā 1.1 fem rain-shower [√dhar > dhār + *ā]
- dhārā 2.1 fem (of a weapon) sharp edge; blade [√dhāv + rā]
- dhārā 1.2 fem stream; flow [√dhar > dhār + *ā]