බුද්ධදත්ත පාලි අකාරාදිය – 346

ධාර

3. උසුළන්නා; දරන්නා; සිතේ තබාගත් අය.

ධාරක

3. උසුළන්නා; දරන්නා; සිතේ තබාගත් අය.

ධාරණ

න. දැරීම; පැලඳීම; සිතේ තබා ගැනීම.

ධාරා

ඉ. ජලධරාව; තද දිය පහර; තලය හෝ මුවහත (ආයුධයක).

ධාරී

3. උසුළන්නා; දරන්නා.

ධාරෙති

(ධර+ණෙ) ඉගෙන සිටියි; කටපාඩම් කොට සිටියි; ණය වී සිටියි; දරයි; පලඳියි.

ධාරෙතු

පු. උසුළන්නා; දරන්නා.

ධාරෙතුං

නි. දරන්ට.

ධාරෙන්ත

3. උසුළමින්; දරන; දරමින්.

ධාවති

(ධාවු+අ) දුවයි.

ධාවන

න. දිවීම; සේදීම.

ධාවන්ත

3. දුවන; දුවමින්; දුවමින්.

ධාවමාන

3. දුවන.

ධාවිත්වා

පූ.ක්‍රි. දුවලා.

ධාවිතුං

නි. දුවන්ට.

ධාවිය

පූ.ක්‍රි. දුවලා.

ධාවී

3. දුවන්නා.

ධි

නි. චි චි කීම; නින්දාවෙහි.

ධික්කත

3. නින්දිත වූ.

ධිති

ඉ. උත්සාහය; ධෛර්ය.

ධිතිමන්තු

3. උත්සාහවත්.

ධී

ඉ. ප්‍රඥාව.

ධීතලිකා

ඉ. බෝනික්කා.

ධීතිකා

ඉ. දුව.