ධාරණ

dhāraṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රඳා පවතින; උසුලා සිටින; දරන; අල්ලා සිටින.
2. වි. මතකයේ සිටින.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දැරීම; පැලඳීම; සිතේ තබා ගැනීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දැරීම, ඉසිලීම. (පි. 328)

Digital Pāḷi Dictionary