සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 529

ධම්මිල්ල

පු. බැඳිකෙශකලාපය, කොණ්ඩය. (පි. 328)

ධම්මොක්කා

ඉ. (ධම්ම+උක්කා) දහම් විලක්කු. (පි. 328)

ධර

√ භු. පතිට්‍ඨායං, ප්‍රතිෂ්ඨාවෙහි, ධරති, පිහිටවයි.
√ භු. ධාරණෙ, දැරීමෙහි, ධරති, දරයි.
√ භු. සුණුකිරීමෙහි, නිද්ධරති, සුණුකරයි.
√ චු. ධාරණෙ, දැරීමෙහි, ධාරෙති, ධාරයති, දරයි. (පි. 328)

ධරණී

ඉ. භූමිය, පෘථුවිය. (පි. 328)

ධරති

ක්‍රි. (ධර+ති) දරයි. (පි. 328)

ධරා

ඉ. භූමිය. (පි. 328)

ධරාධර

පු. මෙඝය. (පි. 328)

ධව

පු. දැවගස, ස්වාමිපුරුෂයා. (පි. 328)

ධවනී

ඉ. අභිසාරිකාව, වෙසඟන. (පි. 328)

ධවල

පු. සුද, ශ්වෙතවර්‍ණය. (පි. 328)

ධ්‍යපක

පු. දැවීම කරන්නා, දවන්නා. (පි. 300)

ධා

√ භු. ධාරණෙ, චු. දැරීමෙහි ධාරෙති, ධාරයති, දරයි.
√ භු. ධාරණෙ, දැරීමෙහි, දධාති, ධාති, දරයි. (පි. 328)

ධාක

√ භු. සොසනෙ වියලීමෙහි, අල්පාර්ථයෙහි, ධාඛති, වියලෙයි. (පි. 328)

ධාතකි

ඉ. වල ඉන්න, මයිලගස. (පි. 328)

ධාතා

ඉ. බැදියව. (පි. 328)

ධාතී

ඉ. කිරිමව, උපමාතාව. (පි. 328)

ධාතු

පු. ශ්ලෙස්මාදිය, රස රක්තාදිය, පඤ්චමහාභූත, වර්‍ණාදිය, ඇට, ඇස් ආදිය, භූධාතු ආදිය, ගෛරිකාදිය, චක්ඛුධාතු ආදිය, බ්‍රහ්මයා, ධාතුකුසල හා චක්ඛුධාතු ආදී අටලොස්ධාතු දැකීමේ දක්ෂබව.
ධාතුසද්දො ජිනමතෙ - ඉත්ථිලිඞ්ගත්තනෙ මතො
සත්ථෙ පුල්ලිඞ්ග භාවස්මිං - කච්චායන මතෙ විසු
විපුබ්බෝධා කරොත්‍යත්ථෙ - අභිපුබ්බොතු භාසනෙ
ත්‍යංසංපුබ්බො යථායොගං - න්‍යංසාරොපන සන්ධීසු. (පි. 328)

ධාතුලොක

පු. මහාභූත ධාතුන්ගෙන් යුත් ලෝකය. (පි. 328)

ධාමග්ගව

පු. සැබෝගස. (පි. 328)

ධාරක

පු. දරන්නා. (පි. 328)

ධාරණ

න. දැරීම, ඉසිලීම. (පි. 328)

ධාරා

ඉ. ප්‍රබන්ධ, කඩු ආදීන්ගේ මුවහත්, වර්‍ෂාධාරාව. (පි. 328)

ධාරාසම්පාත

පු. මෙඝයෙන් වැටෙන, දිය කරාව, වැසිපොත. (පි. 328)

ධාව

√ භු. යාමෙහි, දිවීමෙහි. (පි. 328)