ධාරක
dhāraka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දරන; උසුලන; දරා සිටින.
1. නා. වාහකයා; උසුලන්නා; ගෙනයන්නා.
2. නා. ජීවියකු දරා සිටින ජීවියා; පරපෝෂකයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දරන; උසුලන (සං. ධාරක)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උසුළන්නා; දරන්නා; සිතේ තබාගත් අය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දරන්නා. (පි. 328)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dhāraka 1 adj remembering; bearing in mind [√dhar > dhār + *aka]
- dhāraka 2 adj [√dhar > dhār + *a + ka]