ධව
dhava
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ස්වාමි පුරුෂයා; භර්තෘ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කිහිරි ගස; ස්වාමි පුරුෂයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දැවගස, ස්වාමිපුරුෂයා. (පි. 328)
Digital Pāḷi Dictionary
- dhava 1 masc axle-wood tree; Anogeissus latifolia
- dhava 2 masc