බුද්ධදත්ත පාලි අකාරාදිය – 345

ධමෙත්වා

පූ.ක්‍රි. පිඹ; පිඹලා.

ධමෙති

(ධමු+ණෙ) ගිනි පිඹියි; නලා ආදිය ශබ්ද කරයි; පිඹියි.

ධමෙන්ත

3. පිඹින; පිඹිමින්.

ධර

3. දරන්නා.

ධරණ

න. ඉසිළීම; කලඳ නම් බර ප්‍රමාණය; දැරීම.

ධරණිරුහ

පු. ගස.

ධරණී

ඉ. පොළොව.

ධරති

(ධර+අ) ජීවත් වේ.

ධරන්ත

3. ජීවත් වෙමින්; ජීවත්වෙන.

ධරමාන

3. ජීවත් වෙමින්; ජීවත්වෙන.

ධරා

ඉ. පෘථිවිය; පොළොව.

ධරෙත්වා

පූ.ක්‍රි. උසුළා.

ධව

පු. කිහිරි ගස; ස්වාමි පුරුෂයා.

ධවල

පු. සුද; සුදු පැහැති.

ධාත

3. කා බී සම්පූර්ණ වූ; තෘප්තියට පැමිණි.

ධාති

ඉ. කිරිමව.

ධාතු

ඉ. ඉන්ද්‍රිය ශක්තිය; මූල ධාතු; ලෝකය; ශබ්දයක මුල් ප්‍රකෘත්තිය; සිහිවීමට හෝ පිදීමට තබා ගන්නා ඇට දත් ‍ආදිය හෝ වස්ත්‍රාදිය.

ධාතුක

3. ස්වභාව ඇති.

ධාතුකථා

ඉ. අභිධර්ම ග්‍රන්ථ සතෙන් තෙවෙනි පොත; ධාතු පිළිබඳ කථාව.

ධාතුකුසල

3. චක්ෂුරාදි ධාතු විභාගයෙහි දක්ෂ වූ.

ධාතුඝර

න. ධාතුගෙය (දළදා ආදිය තබන).

ධාතුචෙතිය

න. ධාතු නිධන් කළ සෑය.

ධාතුනානත්ත

න. මූල ධාතූන්ගේ හෝ චරිතයන්ගේ වෙනස් බව.

ධාතුවිභාග

පු. ධාතු බෙදීම.