ධාතු
dhātu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සෑම වස්තුවක් ම දරා සිටීමට උපකාරී වන මූල ද්රව්ය.
2. නා.ප්ර. බුද්ධාදි උතුමන්ගේ ශරීරයෙහි පූජනීය කොට සලකන ඇතැම් කොටස්.
3. නා.ප්ර. ශරීරයේ පැවැත්මට හේතුවන ශුක්ර ආදි පදාර්ථ.
4. (ව්යාක.) නා.ප්ර. ආඛ්යාත පදවල ප්රකෘතිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඉන්ද්රිය ශක්තිය; මූල ධාතු; ලෝකය; ශබ්දයක මුල් ප්රකෘත්තිය; සිහිවීමට හෝ පිදීමට තබා ගන්නා ඇට දත් ආදිය හෝ වස්ත්රාදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ශ්ලෙස්මාදිය, රස රක්තාදිය, පඤ්චමහාභූත, වර්ණාදිය, ඇට, ඇස් ආදිය, භූධාතු ආදිය, ගෛරිකාදිය, චක්ඛුධාතු ආදිය, බ්රහ්මයා, ධාතුකුසල හා චක්ඛුධාතු ආදී අටලොස්ධාතු දැකීමේ දක්ෂබව.
ධාතුසද්දො ජිනමතෙ - ඉත්ථිලිඞ්ගත්තනෙ මතො
සත්ථෙ පුල්ලිඞ්ග භාවස්මිං - කච්චායන මතෙ විසු
විපුබ්බෝධා කරොත්යත්ථෙ - අභිපුබ්බොතු භාසනෙ
ත්යංසංපුබ්බො යථායොගං - න්යංසාරොපන සන්ධීසු. (පි. 328)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dhātu 1 fem state; property; condition; element [√dhā + tu]
- dhātu 2 fem state of being; realm of existence [√dhā + tu]
- dhātu 3 fem (of the Buddha or arahant) relic [√dhā + tu]
- dhātu 4 fem fact; state (of) [√dhā + tu]
- dhātu 8 fem (gram) verbal root [√dhā + tu]
- dhātu 5 fem metal ore [√dhā + tu]
- dhātu 6 fem one of the eighteen components of perceptual experience, corresponding to the six sense organs, their associated external field and corresponding consciousness [√dhā + tu]
- dhātu 9 masc (gram) verbal root [√dhā + tu]
- dhātu 7 fem in reference to MN140 Dhātuvibhaṅgasutta [√dhā + tu]