ධාතුඝර
dhātughara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දාගැබ්, චෛත්ය වටා ඉදි කරනු ලබන ආවරණ ගොඩනැගිල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දාගබ් වටා ආවරණයට ඉදිකර ඇති ගොඩනැගිල්ල; වටදාගේ (පා. ධාතුඝර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ධාතුගෙය (දළදා ආදිය තබන).
Digital Pāḷi Dictionary
- dhātughara nt