ධවල
dhavala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සුදු; ශ්වේත; ශුභ්ර; හෙළ.
නා. හක්ගෙඩිය; ශඞ්ඛය; සක.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සුදු; ශ්වේත (සං. ධවල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. සුද; සුදු පැහැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සුද, ශ්වෙතවර්ණය. (පි. 328)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. white
Digital Pāḷi Dictionary
- dhavala 1 adj
- dhavala 2 nt