සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 528
ධම්මපත්තන
න. මිරිස්. (පි. 327)
ධම්මපරියෙට්ඨි
ඉ. දහම් සෙවීම. (පි. 327)
ධම්මපීති
ඉ. ධර්මප්රීතිය, ධර්මය අරමුණුකොට උපන් ප්රීතිය. (පි. 327)
ධම්මපූජා
ඉ. ධර්මපූජාව, ධර්මයට පිදීම, දහම් පුද. (පි. 327)
ධම්මබුද්ධි
ඉ. ධර්මවුද්ධි, දහමින් වැඩීම. (පි. 327)
ධම්මභණ්ඩාගාරික
පු. ධර්මභාණ්ඩාගාරික. (පි. 327)
ධම්මභූත
පු. ධර්මදූත, බුදුරජ. (පි. 327)
ධම්මභොග
පු. ධර්මභොගය, දහම් අනුභවය. (පි. 327)
ධම්මරතන
න. ධර්මරත්නය, දහම්රුවන. (පි. 327)
ධම්මරාජ
පු. ධර්මරාජයා, බුදුරජ, දම්රද. (පි. 327)
ධම්මවිචය
පු. ධර්මවිචය, ධර්මය සෙවීම. (පි. 327)
ධම්මවිනය
න. ධර්මය හා විනය. (පි. 327)
ධම්මසංවෙග
පු. ධර්මසංවේගය, විනය ටීකා. (පි. 327)
ධම්මස්සාමි
පු. ධර්මස්වාමි, දහම් සමි, බුදුරජ. (පි. 327)
ධම්මසාකච්ඡා
ඉ. ධර්මසාකච්ඡාව, ධර්මය ගැණ සමගියෙන් කථාකිරීම. (පි. 327)
ධම්මසාර
පු. ධර්මසාර, දම්සර, බුදුරජ. (පි. 327)
ධම්මසෙනාපති
ධර්මසේනාපති, දම්සෙනෙවි, සාරිපුත්රස්ථවිරයන් වහන්සේ. (පි. 327)
ධම්මානුධම්ම
පු. ධර්මානුධර්ම, ධර්මයට අනුව පිළිපදින්නා. (පි. 327)
ධම්මානුසාරි
පු. ධර්මානුසාරී, දහම්සිහිකරන පුද්ගලයා. (පි. 328)
ධම්මාභිසමය
පු. ධර්මාභිසමය, ධර්මාවබෝධය. (පි. 328)
ධම්මි
පු. ධර්මය ඇත්තා. (පි. 328)
ධම්මික
පු. ධාර්මික දැහැමි, දැහැමින් යුත්. (පි. 328)
ධම්මිකසුඛ
පු. න. අනවද්යභාවය. (පි. 328)
ධම්මිය
පු. ධාර්මික, දැහැමි, දැහැමින් යුත්. (පි. 328)