සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 527
ධම
න. ගිනි පිඹීම.
√ භු. ධමණෙ, ගිණිපිඹීමෙහි ධමතී, පිඹී. (පි. 328)
ධමක
පු. ගිනි පිඹින්නා. (පි. 328)
ධමණී
ඉ. නහර. (පි. 328)
ධමතී
ක්රි. (ධම+ති) ගිණි පිඹී. (පි. 328)
ධමන
න. කුලල් පිඹීම, කුලල් බට පිඹීම. (පි. 328)
ධම්ම
පු. ස්වභාව, පාලිධර්මය, ඤාණය, යුක්තිය, සත්යය, ප්රකෘතිය, පුණ්යය, ඤෙය වස්තු, ගුණය, ආචාරය, සමාධිය, නිස්සත්තතාව, ආපත්තිය, හේතුව. (පි. 327)
ධම්මකථික
පු. ධර්මකථිකයා, ධර්මය කියන්නා. (පි. 327)
ධම්මකාය
පු. බුදුරජ. (පි. 327)
ධම්මචක්ක
න. ධර්ම චක්රය, දම්සක, ධර්මචක්ර දේශනාව, බුදුරජ, ධර්මඥාව. (පි. 327)
ධම්මචක්ඛු
න. ධර්මවක්ෂුස්, දම් ඇස, ශ්රොතාපත්ති මාර්ගඥාණය. (පි. 327)
ධම්මචරිය
ති. ධර්මචරියා, ධර්මයෙහි හැසිරීම. (පි. 327)
ධම්මචාග
පු. ධර්මත්යාගය, දහම් තෑගි, ධර්ම දානය. (පි. 327)
ධම්මට්ඨ
පු. ධර්මස්ථ, ධර්මයෙහි පිහිටි. (පි. 327)
ධම්මට්ඨිතඤාණ
න. ප්රත්ය ඥාණය, පටිච්ච සමුප්පාද අවබෝධඥාණය. (පි. 327)
ධම්මට්ඨිතතා
ඉ. ධර්මස්ථතාව, ධර්මයෙහි පිහිටි බව. (පි. 327)
ධම්මතක්ක
පු. ධර්මානුගත විතර්කය, සම්මා සංකල්පය, අර්හත්ඵල විමොක්ෂය. (පි. 327)
ධම්මද්ධජ
පු. ධර්මධ්වජය, දහම් දද. (පි. 327)
ධම්මද්වීප
පු. ධර්මාධිපති, ධර්මය අධිපතිකොට ඇත්තා, බුදුරජ. (පි. 327)
ධම්මදාන
න. ධර්මය දීම, ධර්ම දේශනාව. (පි. 327)
ධම්මදෙසනා
ඉ. දහම් දෙසීම, බණකීම. (පි. 327)
ධම්මධර
පු. ධර්මධර, ධර්මධරයා, දහම් දරන්නා. (පි. 327)
ධම්මධාතු
ඉ. ධර්මධාතුව, දහම්දා, සර්වඥයන් වහන්සේ. (පි. 327)
ධම්මනියාමතා
ඉ. ධර්මයාගේ නියම ස්වභාවය. (පි. 327)
ධම්මනී
පු. ගැරඬියා. (පි. 327)