ධම්මචක්ක

dhammacakka

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. චක්‍රයන් මෙන් යෙදූ ධර්මය; දම්සක.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ධර්‍ම චක්‍රය, දම්සක, ධර්‍මචක්‍ර දේශනාව, බුදුරජ, ධර්‍මඥාව. (පි. 327)

Digital Pāḷi Dictionary