ධී
dhī
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ප්රඥාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. අනාදරෙ, අනාදරයෙහි, ධීයතෙ, අනාදරකෙරෙයි.
අ. ගර්හාවෙහි, නින්දාවෙහි, බියගැන්වීමෙහි.
ඉ. ප්රඥාව. (පි. 329)
Digital Pāḷi Dictionary
- dhī 1.1 ind shame on you!; woe on him!; damn you!
- dhī 2.1 fem wisdom; intelligence [√dhī + ī]