කොට
koṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කෙටි.
2. වි. උස් නොවූ; මිටි.
3. වි. නොකැපෙන; මුවාත නැති; මොට; ගෙවී ගිය.
1. නා.ප්ර. ගබඩා ගෙය; අටුව.
2. නා.ප්ර. විශාල ශක්තිමත් පවුරකින් වටකරන ලද ස්ථානය; කොටුව.
3. නා.ප්ර. හිවලා; සිඟාලයා.
1. නි. කල්හි; විට.
2. නි. ලෙස; සේ; වශයෙන්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කඳුමුදුනට අයත්. (පි. 261)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bludgeon
2. a. brief
3. a. dumpy
4. a. short
5. a. squat
6. a. stocky
7. a. stumpy