සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 405
කොකිල
පු. කොවුල් පක්ෂියා, පරපුටු. (පි. 261)
කොකිලනයන
න. ඉකිරිගස. (පි. 261)
කොච
ති. හැකිලීම, ඇකිලීම. (පි. 261)
කොච්ඡ
න. භද්රපීඨය, කොස්ස, බුරුසුව, පනාව. (පි. 261)
කොච්ඡකාර
පු. පනා-බුරුසු සාදන්නා. (පි. 261)
කොචි
අ. කවරෙක්. (පි. 261)
කොජ
න. යකඩ සන්නාහය. (පි. 261)
කොජව
පු. කොඳු පලස. (පි. 261)
කොඤ්ච
පු. කොස්වා ලිහිණියා. (පි. 261)
කොඤ්චනාද
පු. ඇතුන්ගේ නාදය, ඇත්හඬ. (පි. 261)
කොට
න. කඳුමුදුනට අයත්. (පි. 261)
කොටචිකා
ඉ. බැණුම් විශේෂයක් “කොට චිකාති ඉත්ථිනිමිත්තං” (පි. 261)
කොටර
පු. රුක්සිදුර (පි. 261)
කොට්ට
√ භු. සිඳීමෙහි, කෙටීමෙහි, කොට්ටෙති, කොට්ටයති, සිඳියි, කොටයි. (පි. 261)
කොට්ටති
ක්රි. භු. චු. (කොට්ට-ඡෙදනෙ, සිඳීමෙහි +ති) කොටයි. (පි. 261)
කොට්ටන
න. කෙටීම, සිඳීම. (පි. 261)
කොට්ටිත
ති. කොටනලද, සිඳිනලද. (පි. 261)
කොට්ටිම
න. කොටනලද ගල්වලින් තැනූ ගෙබිම. (පි. 261)
කොට්ඨ
පු. ඇතුළුගෙය, ඇතුළුකුස, ධාන්යාදි කොටුගුල්. (පි. 261)
කොට්ඨක
පු. කොටුව, කොෂ්ඨාගාරය. (පි. 261)
කොට්ඨග්ගි
පු. කුක්ෂිගත ගින්න. (පි. 261)
කොට්ඨාගාර
න. කොටුගෙය, ධාන්යතැන්පත් කළ ගබඩාව. (පි. 261)
කොට්ඨාස
පු. කොටස, භාගය, එනම් වාතය. (පි. 261)
කොටි
ඉ. කෙළවර, සියක් ලක්ෂය, උත්කර්ෂය. (පි. 261)