කොට්ඨක

koṭṭhaka

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇහුරූ තැන; ගබඩාගෙය; නාන කොටු ආදිය; වැටකින් වට කළ ගෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කොටුව, කොෂ්ඨාගාරය. (පි. 261)

Digital Pāḷi Dictionary