බුද්ධදත්ත පාලි අකාරාදිය – 224
කොකනද
න. රත් පියුම.
කොකිල
පු. කොවුලා.
කොච්ඡ
න. කොස්ස; බුරුසුව; භද්රපීඨය; වේවැල් පුටුව.
කොචි
කිසිවෙක්; නි. කිසිවෙක්.
කොඡව
පු. පලස.
කොඤ්ච
පු. කොස්වාලිහිණියා.
කොඤ්චනාද
පු. ඇතාගේ නාදය.
කොටචිකා
ඉ. ස්ත්රී නිමිත්ත.
කොට්ටන
න. කෙටීම; හීන් කොට කැපීම.
කොට්ටිත
3. කොටන ලද; තළන ලද.
කොට්ටෙතබ්බ
3. කෙටිය යුතු.
කොට්ටෙත්වා පූ.ක්රි
කොටා.
කොට්ටෙති
(කුට්ට+ණෙ) කැබලි කරයි; කොටයි; තළයි; තළයි.
කොට්ටෙතුං
නි. කොටන්ට.
කොට්ටෙන්ත
3. කොටන; කොටමින්.
කොට්ඨ
පු. අටුව; ආමාශය; කොටුව; ගබඩාගෙය; යටිබඩ.
කොට්ඨක
න. ඇහුරූ තැන; ගබඩාගෙය; නාන කොටු ආදිය; වැටකින් වට කළ ගෙය.
කොට්ඨාගාර
න. ගබඩාගෙය.
කොට්ඨාගාරික
පු. ගබඩා ගෙයි නියුක්ත අය.
කොට්ඨාස
පු. කොටස.
කොට්ඨාසය
පු. යටිබඩේ තිබෙන (වාතය).
කොටි
ඉ. අග; කෙළවර; මුදුන; ලක්ෂ සියය.
කොටික
3. කොණක් ඇති.
කොටිප්පකොටි
3. කෝටි ප්රකෝටිය.