කොටි
koṭi
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. අග; කෙළවර; මුදුන; ලක්ෂ සියය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. කෙළවර, සියක් ලක්ෂය, උත්කර්ෂය. (පි. 261)
Digital Pāḷi Dictionary
- koṭi 1 card ten million (10 000 000) [√kuṭ > koṭ + *i]
- koṭi 2 fem point; end point [√kuṭ > koṭ + *i]
- koṭi 3 fem tip; top; point [√kuṭ > koṭ + *i]