බුද්ධදත්ත පාලි අකාරාදිය – 225
කොටිප්පත්ත
3. කෙළවරට පැමිණි.
කොටිල්ල
න. කුටිල බව; වංක බව.
කොටිසිම්බලී
පු. කටු ඉඹුල් ගස.
කොණ
පු. කෙළවර; කොණ; වීණා දණ්ඩ.
කොත්ථු
පු. නරියා; හිවලා.
කොත්ථුක
පු. නරියා; හිවලා.
කොතූහල
න. දැන ගැන්මේ ආශාව; විස්මය.
කොදණ්ඩ
න. දුන්න.
කොධ
පු. කෝපය.
පු. ක්‍රෝධය.
කොධන
3. ක්‍රෝධ බහුල වූ ; කිපෙන සුලු.
කොන්ත
පු. හෙල්ලයක් වැනි ආයුධයක්.
කොප
පු. ක්‍රෝධය; කෝපය.
කොපනෙය්ය
3. කෝප උපදවන දෙය.
කොපී
3. කෝප ඇති; කෝප වන.
කොපීන
න. රහසඟ; ස්ත්‍රී පුරුෂ නිමිති.
කොපෙත්වා
පූ.ක්‍රි. කෝප කරවා.
කොපෙති
(කුප+ණෙ) කඩයි (නීතියක්); කෝප කරවයි; වෙනස් කරවයි.
කොපෙතුං
නි. කෝප කරවන්නට.
කොමදුස්සා
න. කොමු පිළිය.
කොමල
3. කොමල; මෘදු; මොලොක්.
කොමාර
3. ළදරුවන් පිළිබඳ.
කොමාරබ්රහ්මචරියා
ඉ. ළදරු කල සිට රැකි බඹසර.
කොමාරභච්ච
න. ළදරුවන් (පෝෂණය) පිළිබඳ වෛද්‍ය ශස්ත්‍රය.
කොමාරිකා
ඉ. කෝමාරිකා නම් බෙහෙත් පැලෑටිය.