කොමල
komala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මෘදු; මොළොක්; සිනිඳු.
2. වි. සිත්ගන්නාසුලු; සිත්කලු; මනස්කාන්ත.
1. නා.ප්ර. අඟරදඟර; ඉඟිබිඟිය.
2. නා.ප්ර. මැණික.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මෘදු; මොළොක් නා.ප්ර. ඉඟිබිඟිය (පා. සං. කොමල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කොමල; මෘදු; මොලොක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මොලොක්, මෘදු. (පි. 262)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- komala adj