කොමලඟසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[කොමල + අඟ]නා.ප්ර. කෝමල ශරීරයක් ඇති තැනැත්තිය; මනහර කාන්තාව; කෝමලාංගිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 522 ← කොමල කොමලනාරිකෙල →