කොණ
koṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කෙළවර; කොණ; වීණා දණ්ඩ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කෙළවර, අවිකොණ, කඩිප්පු ආදිය, මුල්ල, පීණබෝව. (පි. 261)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- koṇa 1 masc (of a vīṇā) plectrum [√kuṇ > koṇ + *a]
- koṇa 2 masc [√kuṇ > koṇ + *a]