කොඩොක්කුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඉණ; උකුළ; ඔඩොක්කුව.2. නා. අලංකාරය පිණිස ඉණ වටා වස්ත්‍රයක තබන රැල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 518 ← කොඩෙයින් කොණ →