සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 406
කොටික
ති. සසර දෙකෙළවරට උපමා කළ හැකි. (පි. 261)
කොටිප්පකොටි
ඉ. කොටි ප්රකොටිය, ප්‍රකොටි සියක් ලක්ෂය. (පි. 261)
කොටිමක
පු. කොරා. (පි. 261)
කොටිල්ල
න. කුටිල බව. (පි. 261)
කොටිසිම්බලී
ඉ. කොළ හිඹුල. (පි. 261)
කොටුම්බර
න. මෘගලෝම කොට (තලා) සියුම් කොට කරන ලද වස්ත්‍රය, කොටුම්බර දේශයෙහිවූ වස්ත්‍රයක්. (පි. 261)
කොණ
පු. කෙළවර, අවිකොණ, කඩිප්පු ආදිය, මුල්ල, පීණබෝව. (පි. 261)
කොණ්ඩ
න. ජය ගැනීම, හරවා ගැනීම, ආත්ම දමනය. (පි. 261)
කොණ්ඩඤ්ඤ
පු. එනම් ඇත්තා. (පි. 261)
කොණුපාන
පු. කුණපය. (පි. 261)
කොත්ථලි
ඉ. මල්ල, ගෝනිය. (පි. 261)
කොත්ථු
පු. කැණහිලා, සිවලා. (පි. 261)
කොතුහල
න. කුහුල්සිත පුදුම දෙය දකිනු කැමැත්ත. (පි. 261)
කොදණ්ඩ
න. දුන්න. (පි. 261)
කොධ
පු. ක්‍රෝධය. (පි. 261)
කොධන
ති. ක්රෝධශීලීහු. (පි. 261)
කොන්ත
න. කුඩ, කොඩිය. (පි. 261)
කොන්තණී
පු. එනම් පක්ෂියා. (පි. 261)
කොන්තිම
පු. සම්වඩුවා, සම්වලින් වැඩ කරන්නා. (පි. 261)
කොප
පු. කිපීම. (පි. 261)
කොපජ
ති. ක්‍රෝධයෙන් උපන්. (පි. 261)
කොපනෙය්ය
ති. තරහ ඇතිකිරීමට දක්ෂ. (පි. 261)
කොපී
ති. කිපෙන සුලු තැනැත්තා, ක්‍රෝධ ශීලීහු. (පි. 262)
කොපීන
න. අකර්තව්‍ය, ගුය්හස්ථානය, වැහැරි. (පි. 262)