කොණ්ඩඤ්ඤ
koṇḍañña
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සූවිසි බුදුවරුන් අතුරෙන් එක නමකගේ නාමය/ මහරහතන් වහන්සේ නමකගේ නාමය (පා. කොණ්ඩඤ්ඤ)
නා. කේශ කලාපය; කෙස් වැටිය/ හිසෙහි කෙස් එක් කොට බැඳි ගැටය (දෙ. கொண்டை)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. එනම් ඇත්තා. (පි. 261)
Digital Pāḷi Dictionary
- koṇḍañña 1 masc name of a monk; seniormost of the five ascetics; first monastic disciple of the Buddha
- koṇḍañña 2 masc name of a family clan
- koṇḍañña 3 masc name of the 23rd previous Buddha