සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1356

කොඩි ආදිය සැලෙනවා

vti. fly

කොඩි දිනය

n. flag day

කොඩි මහන රෙදි

n. bunting

කොඩි වැල

bunting

කොඩිගස

1. n. flagstaff
2. flag-pole

කොඩිමහන පාට රෙදි (කොඩි රෙදි)

bunting

කොඩිය

1. n. banner
2. bunting
3. n. flag

කොඩිය සුළඟෙහි ලෙලදෙනවා

vti. flutter

කොඩිය සුළඟෙහි වැනෙනවා

vti. flutter

කොඩිය සුළඟෙහි සැලෙනවා

vti. flutter

කොඩියක් වනනවා

vti. waft

කොඩියක් වැනෙනවා

vti. waft

කොඩියරයිට්

Che. cordierite

කොඩිවලින් යමක් දැනුම් දෙනවා

vti. flag

කොඩිවලින් සරසනවා

vti. flag

කොඩිවින

Soc. black magic

කොඩිවින කරනවා

vt. bewitch

කොඩිවිනකරණය

Law. sorcery

කොඩිවිනය

1. n. charm
2. n. jinx
3. n. black magic

කොඩිසිලය

Law. codicil

කොඩෙයින්

Med. codeine

කොණ

1. n. angle
2. n. coign
3. n. corner

කොණකට

adv. aside

කොණකට කරනවා

v. corner