කොඩිවිනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කෙනෙකුට විපතක් කිරීම සඳහා කරන මන්තර ගුරුකම්; මන්තර බලයෙන් කරන සූනියම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කෙනකුට විපතක් කිරීම සඳහා කරන මන්ත්ර ගුරුකම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. charm
2. n. jinx
3. n. black magic
නා. කෙනෙකුට විපතක් කිරීම සඳහා කරන මන්තර ගුරුකම්; මන්තර බලයෙන් කරන සූනියම.
නා. කෙනකුට විපතක් කිරීම සඳහා කරන මන්ත්ර ගුරුකම
1. n. charm
2. n. jinx
3. n. black magic