සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1357
කොණක් මහත් වූ
adj. clubbed
කොණකින් නෙරා සිටිනවා
vti. butt
කොණට කොණ
Bot. end-to-end
කොණ් කඩල
n. gram
කොණ්ඩ කටුව
කොණ්ඩ ගැටය
n. chignon
කොණ්ඩ ගිරවා
n. cockatoo
කොණ්ඩ ගෙතුම
n. chignon
කොණ්ඩකඩල
කොණ්ඩය
කොණ්ඩය කැරැලි කරන දෙය
n. curler
කොණ්ඩය කොට කර කපනවා
v. crop
කොණ්ඩය කොට කරනවා
v. bob
කොණ්ඩය බෙදා පීරීම
n. parting
කොණ්ඩය රැලි ගන්වනවා
vt. perm
කොණ්ඩා කටුව
n. hairpin
කොණ්ඩා මෝස්තරකරු
කොණ්ඩා මෝස්තරය
කොණ්ඩා සැරසුම
n. hairdo
කොණ්ඩෙහි යොදන ගාංචුව
n. slide
කොණින් කොණට යෙදුණු
a. diagonal
කොඬොල
කොත
කොතග
Civ. finial