කොත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොඩිය; ධජය; ද්වජය.
2. නා. ස්තූපයක කොත් කැරැල්ල මුදුනේ සවි කරනු ලබන කේතුව; කුන්තය.
3. නා. ගෘඞ්ගයක ස්වරූපය ඇති දෙය.
4. නා. මුදුන මස්තකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. dome
2. n. pinnacle
3. n. turret