කොණ්ඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙස් වැටිය; කේශ කලාපය.
2. නා. කෙස් වැටිය එක් කොට හිසෙහි බැඳි ගුටිය; හිසෙහි කෙස් එක් කොට බඳින ගැටය.
3. නා. ඇතැම් පක්ෂීන්ගේ හිසෙහි පිහාටු රොද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bun
2. Soc. hair