කොපෙති
kopeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(කුප+ණෙ) කඩයි (නීතියක්); කෝප කරවයි; වෙනස් කරවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. √ දි. (කුප-කොපෙ, කිපීමෙහි=ණෙ+ති) කිපෙයි. (පි. 262)
Digital Pāḷi Dictionary
- kopeti 1 pr disturbs; disrupts; upsets [kope + ti]
- kopeti 2 pr provokes; upsets; annoys; angers [kope + ti]
- kopeti 3 pr (vinaya) invalidates [kope + ti]