බුද්ධදත්ත පාලි අකාරාදිය – 226
කොමුදී
ඉ. ඉල් පසළොස්වක; සඳරැස.
කොරක
පු. කුඩා මොට්ටුව.
කොරබ්ය
3. කුරු රටට අයත්.
කොරව්‍ය
3. කුරු රටට අයත්.
කොල
පු. න. ඩෙබර ගෙඩිය.
කොලක
න. ගම්මිරිස්; තකුල්.
කොලට්ඨි
න. ඩෙබර ඇටය.
කොලම්බ
පු. බරණිය; මහ සැළිය.
කොලවල්ලි
ඉ. ගජතිප්පිලි.
කොලාප
3. වේලී ගිය; පු. බෙන සහිත වියලි කොවුල; වියලි ගස.
කොලාහල
පු. කලබලය; දබරය; මහා ඝෝෂාව.
කොලිය
පු. ශාක්‍ය වංශිකයන්ගේ කොටසක්.
කොලෙය්යක
3. කුලයට අයත්; වංශවත් බල්ලා.
කොවිද
3. දක්ෂ වූ ; පණ්ඩිත වූ .
කොස
පු. න. කොපුව; ධනාගාරය; බඹ පන්සියයක දුර.
කොසක
පු. න. කුඩා කොපුව; කෝප්පය; පැන් (මත්) බොන භාජනය.
කොසජ්ජ
න. කම්මැලි බව; කුසීත බව.
කොසඵල
න. සාදික්කා.
කොසම්බී
ඉ. කොසඹෑ නුවර.
කොසල
පු. එරට වැසියා; කොසොල් රට.
කොසල්ල
න. දක්ෂ බව.
කොසාතකී
ඉ. වැටකොළු වැල.
කොසාරක්ඛ
පු. ධනාගාරය රකින්නා.
කොසික
බස්සා; ශක්‍රයා.