කොලාහල

kolāhala

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කලබලය; දබරය; මහා ඝෝෂාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බොහෝ දෙනා එක්ව කරන අරගලනාදය, කලකල ශබ්දය, කාය කොලාහල වාචා කොලාහල දෙක. (පි. 262)

Digital Pāḷi Dictionary