කොලාප
kolāpa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. වේලී ගිය; පු. බෙන සහිත වියලි කොවුල; වියලි ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දිඹුල්=උදුම්බර “කස්මානු රුක්ඛෙ කොලාපෙ සුවස්ස රමතෙ මනො” (පි. 262)
Digital Pāḷi Dictionary
- kolāpa 2 masc
- kolāpa 1 adj hollow; rotten; decayed