බුද්ධදත්ත පාලි අකාරාදිය – 227
කොසිනාරක
3. කුසිනාරාවෙහි උපන්.
කොසිය
බස්සා; ශක්රයා.
කොසී
ඉ. කඩු කොපුව.
කොසෙය්ය
න. පට නූලින් වියූ ; පට වස්ත්රය.
කොසොහිත
3. කොපුවක බැහූ .
කොහඤ්ඤ
න. කුහක ක්රියාව; කුහක බව.
ඛ
න. අහස.
ඛග
පු. අහසේ යන්නා; පක්ෂියා.
ඛග්ග
පු. කඩුව.
ඛග්ගකොස
පු. කඩුකොපුව.
ඛග්ගගාහක
පු. රජුගේ කඩුව ගෙන යන්නා.
ඛග්ගතල
න. කඩුවේ තලය.
ඛග්ගධර
3. කඩු දරන; කඩු පැළඳගත්.
ඛග්ගමිග
පු. කඟවේනා.
ඛග්ගවිසාණ
පු. කඟවේනා; කඩුවක් වැනි අඟක් ඇති සතා.
ඛචති
(ඛම+අ) අලංකාරය සඳහා මැණික් ආදිය ඔබ්බයි; ඔබා තැන්පත් කරයි.
ඛචිත
3. ඔබ්බන ලද.
ඛජ්ජ
3. කෑ යුතු.
න. කඩා කෑ යුතු දෙය; කැවිලි.
ඛජ්ජක
න. කැවිලි.
ඛජ්ජති
(ඛාද+ය) කණිනු ලැබේ; කනු ලැබේ; කිති කැවේ.
ඛජ්ජන්තර
න. කැවිලි වර්ග.
ඛජ්ජු
ඉ. කැසීම; කුෂ්ටය.
ඛජ්ජුරී
ඉ. ඉඳිගස.
ඛජ්ජොපනක
පු. කණාමැදිරියා.